Blogger Tricks

Saturday, February 11, 2012

මගේ යෙහෙළිය

"සලා සිහි පොද
පෙරා සඳ කිරණ
දොවා එක මිට
සොයුරු සෙනෙහස
පිදූ මගෙ මිතුර....

විලස තරුකැට
නැතත් පුන්සඳ
මගේ ළඟ හිඳ
පිපුණු අරුමය....

සසර අවසන
ආව ගිය අය
නැතත් තනියට
නුඹම ඇති මට..."


මේ නිසදැස ලියවෙන්නේ මගේ හොඳම හොඳම යාළුවා වෙනුවෙන්...! ඕලෙවල් පන්තියෙන් ඉදන් අදටත් මං ළඟ ඉන්න, මගේ දුක සැප හොයල බලන මගේ හොඳම යෙහෙළිය වෙනුවෙන්.

3 comments:

  1. හොදම යාළුවෝ හොයාගන්න හරි අමාරුයි..

    ReplyDelete
  2. හොඳ යාලුවෝ ලබන්නත් පින් කරලා තියෙන්න ඕනේ..

    ReplyDelete
  3. දඩබ්බරී ගොඩක් වාසනාවන්තයි...:)

    ReplyDelete