Blogger Tricks

Monday, June 6, 2011

සක්මන් මළුව



"ගල් බොරළු
පිසදා..,
සුමුදු වැලිකැට
අතුරා..,
හදේ සක්මනට
මළුව සකසා
සක්මනට ඉඩ දී,
බලා සිටියෙමි මං
හැඟුම් විරහිතව.."

7 comments:

  1. ළමයෝ තව මොනවත් හිතෙන්නේ ම නැද්ද ?????

    ReplyDelete
  2. ඒක හරි නිදහස් සිතුවිල්ලක්..මොකුත්ම හිතන්න එපා මෙහෙම කිව්වට..හරියටම ආදරේ සුන්දරම මොහොතක ආදරේ නාමයෙන්ම සියොළඟම සිපගන්නට දීලා ආදරේ හිතේ තියන් බලන් ඉන්න පෙම්වතියකගේ හැඟුමක් වගේ..(කලාත්මක නිර්වචනයක් පමණයි)

    ReplyDelete
  3. @රවින් නැති එක නොවැ මෙතන තියෙන බරපතල ගැටළුව.

    @ විජඉදු ඔයාගේ කලාත්මක නිර්වචනේ තරමක් ගැලපෙනවා.නමුත් මම මේක ලිව්වේ කලින් ආදරේ කරලා පස්සේ අ ආදරේ ඔහු කෙරෙන් නැති උන පෙම්වතියෙකුගේ සිතිවිල්ලක් විදියට

    ReplyDelete
  4. ඔව් ඒක හොඳටම ගැලපෙනවා..මට කියවපු ගමන් දැනුනේ අර සිතුවිල්ල ගැන තමයි..හද සක්මන් මළුවේ ගල් බොරළු පිසදන්නනම් එහි ජරාවාසවීමකුත් සිදුවිය යුතුයි කියන පූර්ව තර්කය මට අමතක වුණා

    ReplyDelete
  5. ඩබ්බරීට පොඩි දෙයක් කියන්නද... කමෙන්ට් දානකොට එන අර Word verification එක අයිං කලොත් කමෙන්ට් දාන අයට තවත් ලේසිවෙවි.. ඔනෙමනං visible after approved ඒක දැම්මට කමක්නෑ..... ඔං ඉතිං මගෙ අදහස කිවුවා..... තරහාවෙනවා එහෙම නෙමෙයි....

    ReplyDelete
  6. @ නරකයා: මම ඒ ගැන හොයල බැලුවා.... මම අලුතින් blog එක පටන් ගත නිසාලු ඔහොම මුලදී Word verification එකක් එන්නෙ.පස්සේ හරි යයි කියලා තමයි දැන ගන්න ලැබුනේ..දැනට තරහ නැතුව එන අකුරු ටික ටයිප් කරන්න.. බොහොම ස්තුති අදහසට

    ReplyDelete
  7. lassanay pavi....... :))
    coments tikak danakota word verification code 1k enne na.. dan mata enneth na.

    ReplyDelete