Blogger Tricks

Thursday, June 2, 2011

පියාඹන්න තටු දීලා
තටු කැපුවේ ඔය හිතින් ද
ආදරේට හිත අරගෙන
බිම ගැසුවේ ඔය හිතින් ද
අදහනු බැහැ මට තවමත්......

සිඳුණු තටු

බිඳුණු හද
ලඟට ගෙන
හඩන්නේ මං
සාප කර මට....!


2 comments:

  1. Bidunu hadakata thani kaviyak..lassanai..

    ReplyDelete
  2. හදවතක් බිඳුණු කල කවියත් තනි වේ...
    බොහොම ස්තුති දේව්..

    ReplyDelete