Blogger Tricks

Sunday, June 19, 2011



පෙරඹරින් මල් සිනා
නුඹ එදා කන්ද වූ ,
මල් යාය නිසසලයි
දුක් ගීත මුමුණයි....

සඳ මෝදු වී එතේ
තරු කැට එක දෙක පිපේ,
හිරු කුමරු නිහඬයි
තරහගෙන ඇති ගානයි....

නිහඩ බව රජයයි
සීත මහ රෑ පොපියවයි,
පවන් රැල් නලියයි
මං කෝල ගානයි....

4 comments:

  1. හිරු කුමරුව තරහ කර ගත්තේ නුඹ ම නොවේද????

    ReplyDelete
  2. නැතේ ලොවේ සදාකල් පොපියන පෙමක්
    නොමැරී දිවිගෙවන කලක්
    පෙමක් වියැකී යන්නට මත්තෙන් වරුවක්
    නිමා කල හැකි වෙද පෙමක් නැති ලොවක්

    ReplyDelete
  3. @ රවීන්: අනේ අපොයි මම නම් නෙමෙයි..

    @ විජඉදු : සදාකාලික නොවූ ලෝකේ සාදාකාලික ප්‍රේමයක් කොයින්ද??

    ReplyDelete