Blogger Tricks

Wednesday, June 15, 2011

ආදරෙයි ද මට කියන්න......



හීන වලින් බැස ඇවිදින්
ආදරෙයිද මට කියන්න....

හොරෙන් බලා සිනාසුනේ
ලඟට එන්න බය නිසාද....

ලං වෙන්නට බැරි තරම් ම
දුර වැඩි නැහැ අපි දෙන්නම....

මගේ සිතේ නුඹ ඉන්නවා
පණිවිඩයක් මට එවන්න....

කවුළු පියන් හැරලා ඇත
ඉක්මනින් ම එහි වඩින්න....

9 comments:

  1. වඩීවී..හිතේ ඉන්න විදියටම..ඒ කෙනොම..දවසක..සුබ පැතුම් එදාටත් අද වගේම

    ReplyDelete
  2. hithe thiyena hama dema e ayurinma itu wewa....
    Good Luck !!

    ReplyDelete
  3. ස්තුතියි දේව් සහ රුෂ් ඔබ දෙපලටම!

    ReplyDelete
  4. අපෝ බය වෙන්න එපා දඩබ්බරී... ඔයා ඔය ලියන කවි වැරදිලාවත් එයා දැක්කොත් උඩ පැනලා ඔයාට කැමති වෙයි.. බර වචන නැති නිසා මේවා තේරුම් ගන්නත් ලේසියි, කියවන්නත් ආසයි..

    ReplyDelete
  5. @ රවින්: හ්ම්ම්...එයා කවදාවත් මේවා දකින එකක් නැහැ.. දුක තමයි!
    බොහොම ස්තුතියි දිරිගැන්වීමට.

    ReplyDelete
  6. hina walin basa awata
    adarayak mata daneida

    atha idan netha yomuwata
    adarayen hitha pireida

    lanwanna sitha piruwata
    kalaya ai haraswanne

    kawru piyan hara idiyata
    hirikada ai dora wahanna

    nube hithe mama hitiyata
    mage hithe numba idiyada

    kidaram malak wage
    nube suwada hitha radune

    ReplyDelete
  7. @ king chamara මම බලාපොරොත්තුවෙන් ඉන්න ඕනි පිළිතුරක්..බොහොම ස්තුති මේ පැත්තේ ඇවිත් ගියාට..

    ReplyDelete
  8. ගොඩාක් ලස්සනයි! ගොඩ දවසකින් මේ පැත්තට ආවේ!මටත් හිතා ගන්න බෑ ඇයි මේ පැත්තට මාව නො එවුනේ කියල!ඔන්න ආයි මග නො ඇරෙන්නම ෆලෝ පාරකුත් දැම්මා! නිසඳැස් ටිකනම් ගොඩක් ලස්සනයි හොඳද!

    ReplyDelete
  9. @ sabith බොහොම ස්තුතියි... එහෙනම් මග නොඇර අයේ එන්න හොදේ... ඉස්සරහට ඔයාගේ ප්‍රතිචාර ලියවේවි කියල දඩබ්බරි බලාපොරොත්තු වෙනවා හොදේ..

    ReplyDelete