Blogger Tricks

Monday, June 6, 2011

රැය අහිමි සඳවතිය



එළිනොකර
එක දිගට
හැම රැයක්
සැනසුවේ
මුළු ලොවම
හිතේ මහ දුක දරන්...
රැයේ සඳවතිය
උනත් මං
මට කියා
රැයක් වෙද
සිතක් නැති ලොවක තවත්....??

3 comments:

  1. තවත් විරහවක් නේද??? එකම මාතෘකාවට වෙනස් වෙනස් ආකාරයේ පද බඳින්න හොඳ හැකියාවක් තියෙනවා ඔයාට...

    comment කරන්න අමාරුයි මේ word verification නිසා.. ඒක අයින් කරා නම් හොඳයි..

    ReplyDelete
  2. එකම රැයක බිහිවන සඳතාරකාවන් මැද..අලුත් අලුයමක් හෙට එළඹේවි..ලස්සනයි යාළුවා

    ReplyDelete
  3. @ රවීන්: මේක විරහවක්ම කියන්නත් බැහැ... බොහොම ස්තුති අගය කිරීමට. සමාවෙන්න මම එක අයින් කරන්න බලන්නම්..

    @ විජඉදු: අලුයමක් තිබුනත් රැයක් නැති එකයි දුක..
    බොහොම ස්තුතියි..

    ReplyDelete