Blogger Tricks

Friday, December 7, 2012

ලද බොළඳ නෑ සෙනෙහස මෙදා..



සිනහ බෝ දුර
ගියා හෙමිහිට
දෑස් අග තනි
කදුළු රන්දා....

එදා ලෙසටම
එන්නෙ නෑ නුඹ
සත්තකයි ඉරහඳ පවා....

හුරුවෙලා අද
තනිනමට සිත,
ලද බොළඳ නෑ
සෙනෙහස මෙදා....

සෙනෙහසේ මිමි
දැනුණු දා සිට,
දුර ගියා නුඹ
මතකෙන් මෙදා....

4 comments:

  1. හුරුවෙලා අද තනිනමට සිත,
    ලද බොළඳ නෑ සෙනෙහස මෙදා....

    මේ ටිකට වැඩියෙන් ආසයි..

    ReplyDelete
    Replies
    1. මටත් හිතනවා ඒ කෑල්ල තමයි හොදට ආවේ කියලා.

      ස්තුතියි රවීන්

      Delete
  2. ලස්සන සිතුවිල්ලක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිනේෂ්... හැමදාම වගේ මේ පැත්තේ ඇවිත් යනවට...

      Delete