Blogger Tricks

Tuesday, May 31, 2011

නුඹ සහ මම

ඈත කළු වලාවක
වැසි වැටුණු දවසක
නොකියාම යන බව
සැගවුණේ නුඹයි....


මෑත රන් රේඛාව
දිලෙන තුරු හැමදාම 
නොපියු නෙත් දල්වාන
බලා ඉන්නේ මමයි...


පිවිතුරුය කියූ ප්‍රේමය 
බිම දමා, කැබලි කර 
පව්ත් අර ගත්තේ නුඹයි....


පුජනීය ප්‍රේමය
හිත වටා දවටාන
තවම සුසුම් ලන්නේ මමයි.........

4 comments:

  1. ලස්සනයි...පූජනීය ප්‍රේමය...

    ReplyDelete
  2. ඇයි මේ ඔක්කොම විරහව ගැන විතරක්ම?????

    ReplyDelete
  3. සමහරවිට දඩබ්බරී දන්නේ විරහව ගැන විතරක්ද මන්ද..... :)

    ReplyDelete