සයිබරයේ දඩබ්බරීගේ බ්ලොග් අවකාශය.. I Belive I Can Fly... I Belive I Can Touch The Sky...
ඔයාගේ පද ටික නම් නියමයි දඩබ්බරියේ..........................මටත් රහසේ මගේ සිත නුබහොරෙන් අරගන මගෙන් ඇතටපියාබා යන අරුම පුදුමයමා බලා සිටියා..................
සිහින අතරින් පාවෙලා යනඅපේ සිතුවිලි දහරඉල්ලා ඉල්ලා හඬන හංස රංචු දැක සිනාසෙද්දී ඔබමම ඔබව සිඹතරු කඩා දුන්නා...
ලස්සනයි..නියම පද ටික.
ලස්සන කවි පෙලක් දඩබ්බරී..
@ අම්බලම: බොහොම ස්තුති වේවා..!@හිරණ්‍ය: කඩා දුන් තරු කැට විසි කළා අහසට සිනාසෙන මං දැක හඩන් නුඹ හැමදාම
@ නිසුපා : බොහොම ස්තුති අක්කෝ..දිගටම මේ පැත්තේ එන්න.@ Dinesh : thnk u වේවා.. හැමෝගෙම ප්‍රතිචාර දිගටම ලියන්න මට ලොකු හයියක්.
lassana pada pela dadabbara nangi... post 1 lassanata publish karalath thiyenawa.. ;))
බොහොම අගෙයි.
ඔයාගේ පද ටික නම් නියමයි දඩබ්බරියේ
ReplyDelete..........................
මටත් රහසේ
මගේ සිත නුබ
හොරෙන් අරගන
මගෙන් ඇතට
පියාබා යන අරුම පුදුමය
මා බලා සිටියා..................
සිහින අතරින් පාවෙලා යන
ReplyDeleteඅපේ සිතුවිලි දහර
ඉල්ලා ඉල්ලා හඬන
හංස රංචු දැක
සිනාසෙද්දී ඔබ
මම ඔබව සිඹ
තරු කඩා දුන්නා...
ලස්සනයි..නියම පද ටික.
ReplyDeleteලස්සන කවි පෙලක් දඩබ්බරී..
ReplyDelete@ අම්බලම: බොහොම ස්තුති වේවා..!
ReplyDelete@හිරණ්‍ය: කඩා දුන් තරු කැට
විසි කළා අහසට
සිනාසෙන මං දැක
හඩන් නුඹ හැමදාම
@ නිසුපා : බොහොම ස්තුති අක්කෝ..දිගටම මේ පැත්තේ එන්න.
ReplyDelete@ Dinesh : thnk u වේවා..
හැමෝගෙම ප්‍රතිචාර දිගටම ලියන්න මට ලොකු හයියක්.
lassana pada pela dadabbara nangi... post 1 lassanata publish karalath thiyenawa.. ;))
ReplyDeleteබොහොම අගෙයි.
ReplyDelete