සයිබරයේ දඩබ්බරීගේ බ්ලොග් අවකාශය.. I Belive I Can Fly... I Belive I Can Touch The Sky...
"කවුරු නාවත් නුඹේ තනියට ජිවිතේ වුව පුද කරන්නට කෙනෙක් සිටි බව මතක් කරපන් සුහදිනී............."ම්ම්ම්ම්ම්ම්... හරිම අපූරුයි... ලස්සනයි.. කවුරු නැති වුනත් ආදරේ කරන්න එකම හිතක් බලාගෙන ඉන්නෙ
හ්ම්ම්... හරිම ලස්සනයි...කවුරු නාවත් නුඹ තනියටහිඳින්නෙමි මම සෙවණ සදනටජීවිතේ මඟ වැරදුනත් හෙටපිළිගනිමි මම තුටින් ඔය සිත,.
ලස්සන සෙනෙහසේ කවියක්...
@ හිතුවක්කාරි : ස්තුතියි සහෝ...හ්ම්ම් ප්‍රශ්නේ ඒ ආදරේ තේරුම් ගන්න බැරි එකයි...@ ප්‍රාර්ථනා : ජීවිතේ මඟ වැරදුනත් හෙට පිළිගනිමි මම තුටින් ඔය සිත,ලස්සනයි..@ dinesh : බොහොම ස්තුතියි යාලුවා වෙනද වගේම....
ලස්සනම ලස්සනයි දඩබ්බරී... ආදරයත් එක්ක දැනෙන අසීමිත හැඟීම් ගොඩක් ලස්සනට වචන වලට හරවලා..
ස්තුතිම ස්තුතියි හංස පිහාටුව... :)
"කවුරු නාවත්
ReplyDeleteනුඹේ තනියට
ජිවිතේ වුව
පුද කරන්නට
කෙනෙක් සිටි බව
මතක් කරපන්
සුහදිනී............."
ම්ම්ම්ම්ම්ම්... හරිම අපූරුයි... ලස්සනයි.. කවුරු නැති වුනත් ආදරේ කරන්න එකම හිතක් බලාගෙන ඉන්නෙ
හ්ම්ම්... හරිම ලස්සනයි...
ReplyDeleteකවුරු නාවත් නුඹ තනියට
හිඳින්නෙමි මම සෙවණ සදනට
ජීවිතේ මඟ වැරදුනත් හෙට
පිළිගනිමි මම තුටින් ඔය සිත,.
ලස්සන සෙනෙහසේ කවියක්...
ReplyDelete@ හිතුවක්කාරි : ස්තුතියි සහෝ...හ්ම්ම් ප්‍රශ්නේ ඒ ආදරේ තේරුම් ගන්න බැරි එකයි...
ReplyDelete@ ප්‍රාර්ථනා : ජීවිතේ මඟ වැරදුනත් හෙට
පිළිගනිමි මම තුටින් ඔය සිත,
ලස්සනයි..
@ dinesh : බොහොම ස්තුතියි යාලුවා වෙනද වගේම....
ලස්සනම ලස්සනයි දඩබ්බරී... ආදරයත් එක්ක දැනෙන අසීමිත හැඟීම් ගොඩක් ලස්සනට වචන වලට හරවලා..
ReplyDeleteස්තුතිම ස්තුතියි හංස පිහාටුව... :)
ReplyDelete