සයිබරයේ දඩබ්බරීගේ බ්ලොග් අවකාශය.. I Belive I Can Fly... I Belive I Can Touch The Sky...
එල ය..ජය...
ඒක නම් ඇත්ත දඩබ්බරී... ආදරයත් සරදමක් තමයි කොහොම බැලුවත්. කොයිතරම් මිහිරි මුත් හද දවන හින්දාකඳුලු සුසුමන් ඇවිත් හිත බිඳින හින්දාමුලු ලොවක් සිතනමුත් සරදමක් හින්දාඕවාට පැටලෙන්නෙ මොනවටද මන්දා..
@ Gayan : බොහොම ස්තුතිය...@ හංසි : ඕවට පැටලෙන්නේ දැන දැනම තමයි අනේ...හිකිස්....
ලස්සන කවි පෙලක්..
කවියක්ය මිහිරිසිතට දුකක් නෑගේන...
වෙනද වගේම ඇවිත් ලස්සනයි කියල යනවට බොහොම ස්තුති දිනේෂ්....
hiks Sandun ට දුක හිතුනද...?
හරිම ලස්සන කවි රටාවක්, සුබ පැතුම් මගෙන්.. තවත් ලියන්න, මේ රටාවට ගොඩක් කැමතී
එල ය..
ReplyDeleteජය...
ඒක නම් ඇත්ත දඩබ්බරී... ආදරයත් සරදමක් තමයි කොහොම බැලුවත්.
ReplyDeleteකොයිතරම් මිහිරි මුත් හද දවන හින්දා
කඳුලු සුසුමන් ඇවිත් හිත බිඳින හින්දා
මුලු ලොවක් සිතනමුත් සරදමක් හින්දා
ඕවාට පැටලෙන්නෙ මොනවටද මන්දා..
@ Gayan : බොහොම ස්තුතිය...
ReplyDelete@ හංසි : ඕවට පැටලෙන්නේ දැන දැනම තමයි අනේ...හිකිස්....
ලස්සන කවි පෙලක්..
ReplyDeleteකවියක්ය මිහිරි
ReplyDeleteසිතට දුකක් නෑගේන...
වෙනද වගේම ඇවිත් ලස්සනයි කියල යනවට බොහොම ස්තුති දිනේෂ්....
ReplyDeletehiks Sandun ට දුක හිතුනද...?
ReplyDeleteහරිම ලස්සන කවි රටාවක්, සුබ පැතුම් මගෙන්.. තවත් ලියන්න, මේ රටාවට ගොඩක් කැමතී
ReplyDelete