සයිබරයේ දඩබ්බරීගේ බ්ලොග් අවකාශය.. I Belive I Can Fly... I Belive I Can Touch The Sky...
වඩීවී..හිතේ ඉන්න විදියටම..ඒ කෙනොම..දවසක..සුබ පැතුම් එදාටත් අද වගේම
hithe thiyena hama dema e ayurinma itu wewa....Good Luck !!
ස්තුතියි දේව් සහ රුෂ් ඔබ දෙපලටම!
අපෝ බය වෙන්න එපා දඩබ්බරී... ඔයා ඔය ලියන කවි වැරදිලාවත් එයා දැක්කොත් උඩ පැනලා ඔයාට කැමති වෙයි.. බර වචන නැති නිසා මේවා තේරුම් ගන්නත් ලේසියි, කියවන්නත් ආසයි..
@ රවින්: හ්ම්ම්...එයා කවදාවත් මේවා දකින එකක් නැහැ.. දුක තමයි!බොහොම ස්තුතියි දිරිගැන්වීමට.
hina walin basa awataadarayak mata daneidaatha idan netha yomuwataadarayen hitha pireidalanwanna sitha piruwatakalaya ai haraswannekawru piyan hara idiyatahirikada ai dora wahannanube hithe mama hitiyatamage hithe numba idiyadakidaram malak wagenube suwada hitha radune
@ king chamara මම බලාපොරොත්තුවෙන් ඉන්න ඕනි පිළිතුරක්..බොහොම ස්තුති මේ පැත්තේ ඇවිත් ගියාට..
ගොඩාක් ලස්සනයි! ගොඩ දවසකින් මේ පැත්තට ආවේ!මටත් හිතා ගන්න බෑ ඇයි මේ පැත්තට මාව නො එවුනේ කියල!ඔන්න ආයි මග නො ඇරෙන්නම ෆලෝ පාරකුත් දැම්මා! නිසඳැස් ටිකනම් ගොඩක් ලස්සනයි හොඳද!
@ sabith බොහොම ස්තුතියි... එහෙනම් මග නොඇර අයේ එන්න හොදේ... ඉස්සරහට ඔයාගේ ප්‍රතිචාර ලියවේවි කියල දඩබ්බරි බලාපොරොත්තු වෙනවා හොදේ..
වඩීවී..හිතේ ඉන්න විදියටම..ඒ කෙනොම..දවසක..සුබ පැතුම් එදාටත් අද වගේම
ReplyDeletehithe thiyena hama dema e ayurinma itu wewa....
ReplyDeleteGood Luck !!
ස්තුතියි දේව් සහ රුෂ් ඔබ දෙපලටම!
ReplyDeleteඅපෝ බය වෙන්න එපා දඩබ්බරී... ඔයා ඔය ලියන කවි වැරදිලාවත් එයා දැක්කොත් උඩ පැනලා ඔයාට කැමති වෙයි.. බර වචන නැති නිසා මේවා තේරුම් ගන්නත් ලේසියි, කියවන්නත් ආසයි..
ReplyDelete@ රවින්: හ්ම්ම්...එයා කවදාවත් මේවා දකින එකක් නැහැ.. දුක තමයි!
ReplyDeleteබොහොම ස්තුතියි දිරිගැන්වීමට.
hina walin basa awata
ReplyDeleteadarayak mata daneida
atha idan netha yomuwata
adarayen hitha pireida
lanwanna sitha piruwata
kalaya ai haraswanne
kawru piyan hara idiyata
hirikada ai dora wahanna
nube hithe mama hitiyata
mage hithe numba idiyada
kidaram malak wage
nube suwada hitha radune
@ king chamara මම බලාපොරොත්තුවෙන් ඉන්න ඕනි පිළිතුරක්..බොහොම ස්තුති මේ පැත්තේ ඇවිත් ගියාට..
ReplyDeleteගොඩාක් ලස්සනයි! ගොඩ දවසකින් මේ පැත්තට ආවේ!මටත් හිතා ගන්න බෑ ඇයි මේ පැත්තට මාව නො එවුනේ කියල!ඔන්න ආයි මග නො ඇරෙන්නම ෆලෝ පාරකුත් දැම්මා! නිසඳැස් ටිකනම් ගොඩක් ලස්සනයි හොඳද!
ReplyDelete@ sabith බොහොම ස්තුතියි... එහෙනම් මග නොඇර අයේ එන්න හොදේ... ඉස්සරහට ඔයාගේ ප්‍රතිචාර ලියවේවි කියල දඩබ්බරි බලාපොරොත්තු වෙනවා හොදේ..
ReplyDelete