සයිබරයේ දඩබ්බරීගේ බ්ලොග් අවකාශය.. I Belive I Can Fly... I Belive I Can Touch The Sky...
තවත් විරහවක් නේද??? එකම මාතෘකාවට වෙනස් වෙනස් ආකාරයේ පද බඳින්න හොඳ හැකියාවක් තියෙනවා ඔයාට... comment කරන්න අමාරුයි මේ word verification නිසා.. ඒක අයින් කරා නම් හොඳයි..
එකම රැයක බිහිවන සඳතාරකාවන් මැද..අලුත් අලුයමක් හෙට එළඹේවි..ලස්සනයි යාළුවා
@ රවීන්: මේක විරහවක්ම කියන්නත් බැහැ... බොහොම ස්තුති අගය කිරීමට. සමාවෙන්න මම එක අයින් කරන්න බලන්නම්..@ විජඉදු: අලුයමක් තිබුනත් රැයක් නැති එකයි දුක..බොහොම ස්තුතියි..
තවත් විරහවක් නේද??? එකම මාතෘකාවට වෙනස් වෙනස් ආකාරයේ පද බඳින්න හොඳ හැකියාවක් තියෙනවා ඔයාට...
ReplyDeletecomment කරන්න අමාරුයි මේ word verification නිසා.. ඒක අයින් කරා නම් හොඳයි..
එකම රැයක බිහිවන සඳතාරකාවන් මැද..අලුත් අලුයමක් හෙට එළඹේවි..ලස්සනයි යාළුවා
ReplyDelete@ රවීන්: මේක විරහවක්ම කියන්නත් බැහැ... බොහොම ස්තුති අගය කිරීමට. සමාවෙන්න මම එක අයින් කරන්න බලන්නම්..
ReplyDelete@ විජඉදු: අලුයමක් තිබුනත් රැයක් නැති එකයි දුක..
බොහොම ස්තුතියි..