දඩබ්බරී....!
සයිබරයේ දඩබ්බරීගේ බ්ලොග් අවකාශය.. I Belive I Can Fly... I Belive I Can Touch The Sky...
Saturday, April 9, 2011
ආදරේ ජීවිතේ
සරි කරන්
ආදරේ කළා නුඹට මං...
නොතේරුණු ඔබට මං
තෝරන්න දුන්නු
පද වැල්
පැටළුවේ නුඹ හිත හිතා ....
නුඹේ පද ප්‍රෙහෙලිකාවේ
එකම වදනක් වත්
නොවන මට
අවසරයි ගැලපෙන්න
මටම හිමි
ප්‍රෙහෙලිකාවක....!
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment