tag:blogger.com,1999:blog-3325661323807673038.post8892829962988497530..comments2023-05-02T04:05:27.956-07:00Comments on දඩබ්බරී....!: පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ..දඩබ්බරීhttp://www.blogger.com/profile/00966739777026635171noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3325661323807673038.post-28691806042867625122011-07-07T09:02:44.742-07:002011-07-07T09:02:44.742-07:00ඒ කතාව නම් සහතික ඇත්ත රවීන්..තරගෙට දුවනවා මිසක් දු...ඒ කතාව නම් සහතික ඇත්ත රවීන්..තරගෙට දුවනවා මිසක් දුවන්නේ මොකටද කියලත් සමහරු දන්නෑ..දඩබ්බරීhttps://www.blogger.com/profile/00966739777026635171noreply@blogger.comtag:blogger.com,1999:blog-3325661323807673038.post-30852922450044656472011-06-20T01:23:48.678-07:002011-06-20T01:23:48.678-07:00මෙහෙ ඉඳං රස්සාවක් විදියට චිත්ර අඳින අයට එදා වේල හ...මෙහෙ ඉඳං රස්සාවක් විදියට චිත්ර අඳින අයට එදා වේල හොයා ගන්න පුළුවන් වෙයිද දඩබ්බරී??? දරුවා මේක විනෝදාංශයක් විදියට කරොත් නම් හරි.. අපේ රටේ තියෙන තරඟත් එක්ක පොඩි එවුන්ගේ නිර්මාණ හැකියාව මොට කරන එක තමයි වෙන්නේ...රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-3325661323807673038.post-49214285728600454152011-06-19T23:29:36.517-07:002011-06-19T23:29:36.517-07:00බොහොම ස්තුතියි කොමෙන්ට් කරපු හැමෝටම.....
මොකද රව...බොහොම ස්තුතියි කොමෙන්ට් කරපු හැමෝටම.....

මොකද රවින් රට ගියොත් අනාගතයක් තියේවි කිව්වේ??දඩබ්බරීhttps://www.blogger.com/profile/00966739777026635171noreply@blogger.comtag:blogger.com,1999:blog-3325661323807673038.post-37622277625337265962011-06-18T23:14:39.789-07:002011-06-18T23:14:39.789-07:00ශා මාර ලස්සනයි නේ.. නියම අනාගතයක් තියෙනවා රට ගියොත...ශා මාර ලස්සනයි නේ.. නියම අනාගතයක් තියෙනවා රට ගියොත් නම්..රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-3325661323807673038.post-35244900560628896252011-06-16T21:23:14.313-07:002011-06-16T21:23:14.313-07:00ගොඩක් දක්ෂයෙක්..
හොද අනාගතයක් තියෙනවා..
ජය වේවා..ගොඩක් දක්ෂයෙක්..
හොද අනාගතයක් තියෙනවා..
ජය වේවා..Mandihttps://www.blogger.com/profile/02693449063590809103noreply@blogger.comtag:blogger.com,1999:blog-3325661323807673038.post-64428014555354374252011-06-16T17:20:59.555-07:002011-06-16T17:20:59.555-07:00Ane mata thorane light dammata passe yanna une na ...Ane mata thorane light dammata passe yanna une na ne... :(
poson dawasata kaln dawase ra nam thorana gawa kauruwath hityeth na, light dala thibuneth na :( eth mama vehicl 1kn thorana wate raum 2/3k kerakila awa... ;) podda gana cmnt 1 idiriyata balaporoththu wanna.......Rushanhttps://www.blogger.com/profile/08305507264169896358noreply@blogger.comtag:blogger.com,1999:blog-3325661323807673038.post-48126880681701942992011-06-16T08:34:10.474-07:002011-06-16T08:34:10.474-07:00පුංචි වුණත් ඒ උත්සහයේ තියනවා අමුතුම රැඩිකල් ගතියක්...පුංචි වුණත් ඒ උත්සහයේ තියනවා අමුතුම රැඩිකල් ගතියක්..ඇයි පොඩි එකා තොරණ් බලලා විතරක් සෑහීමකට පත්නොවී එකක් හදන්නම ඕන කියලා මහන්සි වෙලා උගේ තරමට එකක් හැදුවේ..ඒක තමයි ඒකගේ රැඩිකල් ගතිය..ඌ වතුරත් එක්ක පහලට ගහගෙන යන්නේ නැතුව වතුර පීරගෙන උඩට පීනන එකෙක්..කවදහරි හොද අනාගතයක් තියේවි ඒකටJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-3325661323807673038.post-80638780035987517402011-06-16T08:07:55.757-07:002011-06-16T08:07:55.757-07:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/02338605343632447632noreply@blogger.com